සුජිත් හේවාජුලිගේ
යාපනය කරේනගර් ප්‍රදේශයේ පදංචි 54 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී මරා දමා ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි.
සිද්ධිය වී ඇත්තේ පෙරේදා (18) රාත්‍රී කයිට්ස් ප්‍ර දේශයේ දීය.
නඩරාජා දේවරාජා නැමැත්තෙක් සිද්ධියෙන් මෙලෙස මියගොස් තිබේ.
ලොරියකින් පැමිණි තිදෙනකු මෙම පහරදීම කර ඇති බවත් මේ වන විට හඳුනාගෙන ඇති එම තිදෙනා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බවත් කයිට්ස් පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙය ආවා කල්ලියේ වැඩක් දැයි සොයා බලන බවද ඔහු කීවේය. කයිට්ස් පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කරයි