IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


යාපනයේ නිවසකින් ලක්ෂ 12 ක රන්බඩු කොල්ල කාලා

(රොමේෂ් මධුෂංඛ)


යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (08) අලුයම පැමිණි කොල්ල කල්ලියක් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික රන්  තොගයක් රැගෙන පලා ගොස් ඇති බවට චාවකච්චේරිය  පොලීසිය පවසයි.


මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි රාසරත්නම් රාජ්කුමාර් නැමැති පුද්ගලයාගේ නිවසට අද (08) අලුයම 4.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් සිවු දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් නිවසියන්ට කඩු පෙන්වා බිය කොට නිවසේ තිබූ 1,233,500 ක් වටිනා රන් තොගයක් කොල්ල කා පලා ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය  පවසයි.


පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන 7 ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කර   ඇතැයි පොලීසිය කියයි.
            

 



අදහස් (0)

යාපනයේ නිවසකින් ලක්ෂ 12 ක රන්බඩු කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site