IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යාපනයේ කල්කුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීමෙන් පවුල් 87 ක් පීඩාවට

( රොමේෂ් මධුෂංඛ)
 
යාපනය කල්ලුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 87 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවට පත්ව ඇති බවට ප්‍රදේශය භාර ආපදාකළමනාකරණ නිලධාරීහූ කියති.

කාල සෘතුමය වෙනස්වීමත් සමග කල්ලුණ්ඩායි කලපු සහිත් මුහුදු තීරයේ ජලය වැඩිවීම වාර්ෂිකව සිදුවීම සිදුවුනද මෙවර ගොඩ ගැලීම වැඩිවී ඇති බවට ගම්වාසීහූ පවසති.

එමෙන්ම මුහුදු ජලය ගොඩ ගැලීම වැලක්වීමට යොදා ඇති වෙලීද හානිවීම හේතුවෙන් මෙම තත්වය බලපා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතරම තමන්ගේ දෛනික කටයුතුවලට දැඩි ලෙසින් මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් බලපා ඇති බවටද එම වැසියන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

අදාල ගැටලුව අධීක්ෂණය කිරීම සඳහා සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් , දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අදාල ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව දැනට පීඩාවට පත්ව සිටින වැසියන් වෙනුවෙන් අදාර ලබා දීමට සාකච්ඡා කොට තීරණය කරනු ලැබීය.



අදහස් (0)

යාපනයේ කල්කුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීමෙන් පවුල් 87 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site