චාමර විමලරත්න
කුලියාපිටිය නගරයේ ඉගෙනුම ලබන පෙර පාසලට සිය මාමා සමඟ ඔහුගේ යතුරු පැදියේ නැගී යමින් සිටි සිව් හැවිරිදි සිගිති දරුවකු යතුරු පැදිය ලොරියක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති අතර යතුරු පැදිකරුද බරබතල තුවාල සහිතව කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
කුලියාපිටිය - මාදම්පේ මහ මාර්ගයේ කච්චේරිය හංදිය නුදුරේදී අද (04) මෙම මාරක රිය අනතුර සිදුවී ඇත. මෙහිදි මරණයට පත්ව ඇතතේ වල්පිටිගම ප්‍රදේශයේ පදිංචි සිටි එම්.එම්. චේතික මෙත්විරු ගුණවර්ධන නැමති සිඟිති දරුවෙකි. බරපතල තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ ආසිරි නිරෝෂන් හේරත් (29) නැමති අයෙකි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදියේ පෙර පාසල් ගිය දරුවා ලොරියේ ගැටී මරුට
Sara Thursday, 05 July 2018 02:30 AM
යතුරු පැදිවල පොඩි ළමයි ගෙන යාම තහනම් කරන්න විදියක් නැද්ද. නැති බැරි අය තමයි හැකි විදියට එහෙම යන්නේ නමුත් පාරේ යන අනික් අය ඒ ගැන හිතන්නේ නැහැනේ ඒ නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මොනවා වුනත් පොඩි දරුවන්ගේ ජීවිත ගැන අපි හිතන්න ඕන නේද. අනතුරකදී පොඩි අයට එයින් ගැලවීමට තේරුමක නැහැනේ ඒ නිසා මේ දේ වෙනවානම් හොදයි නේද. අනේ පොඩි ජීවිත බේරාගමු.