( ක.ග කරුණාරත්න)
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුවට ආසන්නයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුකින් එක් යතුරුපැදි කරුවකු මිය ගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
අනතුරට ලක්වූ යතුරු පැදි දෙකේ ගමන් ගත් තරුණයින් සිව් දෙනකු දෙනෙකු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (29) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුලස්තිගම, බී.ඕ.පී 400 පදිංචි සී.එම් ගිහාන් ලක්මිණ 20 හැවිරිදි තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙක් මිය යයි