IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරුපැදියක් නවතා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් ගැන පරීක්ෂණ

(චන්ද්‍රසේන ගමගේ සහ අශෝක තිලකරත්න)
 
පෞද්ගලික මුල්‍ය ආයතනයක මුදල් එකතු කරන්නෙකු ගමන් ගත් යතුරුපැදියක් අවහිර කර ගිනි අවියක් පෙන්වා මුදල් රුපියල් 316,932 ක මුදලක් පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.


අද (07) දහවල් අදාළ මුල්‍ය සමාගමේ සේවකයා අගුණකොළපෑලැස්ස ගමරාලගම බෝගහ හන්දිය ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි  පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.


මංකොල්ලකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපෑලැස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යතුරුපැදියක් නවතා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් ගැන පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31969 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site