(ජුඩ් සමන්ත)
තොඩුවාව - මාදම්පේ මාර්ගයේ ලුණුඔය පාලමේ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව එම යතුරු පැදිකරු ලුණුඔයට වැටී මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි.
යතුරු පැදිය පාලමේ ආරක්ෂිත වැටේ ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


2025 නොවැම්බර් මස 04
688
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදිකරු පාලමේ ගැටී ඔයට වැටී මරුට
Banda Wednesday, 17 May 2017 02:15 AM
මෙම පාලමට ආරක්ෂා වැටක් නොමැත. කරුණාකර ආරක්ෂා වැටක් තනන්න.