
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට ඊයේ (02) දා රාත්රීන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන්, රොසැල්ල තේ වතුයායේ, හයිඩ්රිු කොටසේ වතු නිවාස පේලියක් ජලයෙන් යටවීමෙන් එහි පදිංචිව සිටින පවුල් 35 සාමාජිකයින් 65 දෙනෙක් අවතැන්ව සිටින බව වටවල පොලීසිය පවසයි.
අවතැන්ව සිටින වතු කම්කරු පවුල්වල සාමාජිකයෝ රොසැල්ල, හයිඩ්රික, ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටිති.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.