IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ වැස්සෙන් මහනුවර 247කට පීඩා

මොහොමඩ් ආසික්
  
මහනුවර දිස්ත්‍රික්කයේ අද  දහවල් දක්වා පැවැති අධික වර්ෂාවෙන්  දිස්ත්‍රක්කයේ පවුල් 66 ක පුද්ගලයින් 247 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ  ඉන්දික රණවීර මහත සඳහන් කළේ පීඩාවට පත් වූ සියලු දෙනාට අවශ්‍ය සියලු පහදුකම් ලබා දිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  මැදිහත් වීමෙන් කටයුතු කර ඇති බවයි.
 
මෙම   තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ  එක් පුද්ගලයෙකු  මිය ගොස් ඇති අතර තවත්  අයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස පීඩාවට පත් වූවන්ගෙන් පවුල් අටකට අයත් පුද්ගලයින් 37 දෙනෙකු මේ වන විට අවතැන් වී සිය ඥාතී නිවෙස්වල ජීවත වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
  



අදහස් (0)

මහ වැස්සෙන් මහනුවර 247කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site