හේමලතා ඞී හේවගේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩුබද්දාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක නිවෙස් ජලයෙන් යටවීමෙන් එහි වෙසෙන පවුල් අසූවක් පමණ පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ බලධරයෝ කියති.
දුම්මලසූරිය, මැඳගොඩ, යගම්වෙල, කරදාවිල, කොවුල්වැව සහ ඇතුන්ගහකොටුව යන ගම්මාන වල ජනතාව මෙලෙස ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටිති.
විශේෂ සහන බෝට්ටු සේවාවන් මගින් අවතැත් වූවන්ගෙන් කොටසක් කට්ටිමහන දේවස්ථානය වෙත රැගෙන අයුරු දැක ගත හැකි විය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැස්සෙන් උඩුබද්දාවේ පවුල් 80ක් පීඩාවට