IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)

මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් , ස්මාර්ට් ජංගම දුරකතන ,ආදිය අඩු මිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කළ බව කියන අයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මාතර බෙලිඅත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත.25 හැවිරිදි එක්දරු පියෙකු වන මෙම පුද්ගලයා වැඩිපුරම මුදල් වංචා කර ඇත්තේ විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලාගෙන් බව පොලිසිය කියයි.

පෙරකී  භාණ්ඩ අඩු මිලට ලබා දෙන බව පවසා සැකකරු ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචා කර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.

අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවේ කොළඹ සහ මහනුවර පිහිටි කාර්යාලවලටද  මාතර,මහනුවර,හෝමාගම,දිවුලපිටිය,ඉංගිරිය,ඇතුළු දියිනේ පොලිස් ස්ථාන ගණනාවකටද සැකකරු සම්බන්‍ධයෙන් පැමිණිලි ලැබී තිබුණ බවද පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32413 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14917 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site