IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මුව මස් ළඟ තබා සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

(එච්. චන්දන)


පුත්තලම - කල්අඩිය නිවසක සඟවා තිබූ මුව මස් කිලෝ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි.

එම නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල්අඩිය - හස්තිපුර නිවසක පිටුපස කුස්සයේ මෙම මුව මස් සඟවා තිබූ මොහොතේ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

පුත්තලම සහකාර අධ්‍යක්ෂක එම්.කේ චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි , වනජීවී පාලන ඒකකයේ අඩවි සහකාර ජි.ඒ.දිල්රුක්, වනසත්ව නියාමකවරුන් වන එස්.ඩී.සේමසිංහ, ලලිත් පෙරේරා , එම්.සම්පත් සිවිල් ආරක්ෂක නිළධාරින් මෙම වැටලීම සිදු කැරිණි. සැකකරු අද (9) දහවල් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මුව මස් ළඟ තබා සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14069 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site