ක.ග කරුණාරත්න
මුව මස් කිලෝ 25 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දියබෙදුම, ඇලිකිඹුලාව ප්‍රදේශයේ දී අද (1) උදේ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති.
සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කොටන තුවක්කුවක්ද වනජීවී නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
දියබෙදුම ඇලිකිඹුලාව පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් වන සතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක නිරතව සිටින අය බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි වැටලීම සිදු කළ දියබෙදුම වනජීවී කාර්‍යාලයේ නිලධාරීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුව මස් කිලෝ 25 ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් කොටුවෙති