IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුලතිහි කැළයකින් මළ සිරුරක් හමුවෙයි


                        
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)

 
මුලතිව් සෙල්වපුරම් පනංකූඩල් ප්‍රදේශයේ වන ලැහැබක තිබියදී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත් බව මුලිතිව් පොලීසිය පවසයි.


මෙසේ මිය ගොස් ඇත්තේ මුලතිව් කල්ලප්පාඩු උතුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වරදරාජා සාදානීසන් පුද්ගලයෙකි.


මිය ගොස් ඇති තරුණයාට කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරයි.


තරුණයා මියගිය ස්ථානයේ තරුණයාට අයත් යතුරුපැදිය ද තිබූ අතර  අදාළ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.



අදහස් (0)

මුලතිහි කැළයකින් මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site