(එස් .ඩි .කොඩිකාර )
මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 79000 ක රන් ආභරණ සහ මුදල් රුපියල් 30000 ක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මොරවක පොලීසිය පවසයි .
සොරකම සිදු කරන අවස්ථාවේ නිවාස දෙකේ නිවැසියන් කොස්නිල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් සිටි ඇත. අද (20) උදෑසන මෙම පැමිණිල්ල සිදු කර ඇතැයි පොලසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරවක නිවාස දෙකක් බිඳ රන් භාණ්ඩ -මුදල් කොල්ල කාලා