(විජේරත්න රත්නායක)
හාලිඇල උඩුවර ප්‍රදේශයේ මරණයක් භූමදානය කිරීමට සොහොනක් කපමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් තිදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවී තිබේ.
හාලිඇල උඩුවර ප්‍රදේශයේ කුඩා දරුවෙකුගේ මරණයක් භූමදානය කිරීම සඳහා එම ප්‍රදේශවාසීන් පිරිසක් උඩුවර අඹගස්තැන්න පොදු සුසාන භූමියේ සොහොන් වල කපමින් සිටියදී එම පිරිසේ 10 දෙනෙකු පමණ බඹර ප්‍රහාරයකට ලක්වී ඇත.
ඉන් තිදෙනෙකුට හාලිඇල නගරයේ පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදී තිබේ.
ඉන් අනතුරුවද බඹරුන් ඇවිස්සීම නිසා එම සුසාන භූමියේ සෙසු කටයුතු කිරීමට නොහැකිව ඉන් කිලෝමීටර් දෙකක් පමණ දුරින් වූ උඩුවර අම්පිටිකන්ද සුසාන භූමියේ සොහොන සකසා මරණය භූමදානය කිරීමට කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරණයක් භුමදාන කරන්න ගිය 10කට බඹර ප්‍රහාර