IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මානාවේරීය වැවේ සඟවා තිබු රිවෝල්වරයක් සොයා ගනී

( ජුඩ් සමන්ත)


පුත්තලම - මානාවේරිය වැවේ සඟවා තිබූ  රිවෝල්වරයක් සොයා ගැනීමට හැකිවු බව පොලීසිය කියයි.

අද  (29)  සවස  වැටලීමක් සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම රිවෝල්වරය සොයා ගෙන ඇත.

හමුවී ඇති රිවෝල්වරය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර,එය කුමන රටක නිෂ්පාදනය කර ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

 කිසියම් අයෙකු විසින් පාවිච්චි කර පසුව එය වැවට විසි කර දමන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය සදහන් කරයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (0)

මානාවේරීය වැවේ සඟවා තිබු රිවෝල්වරයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site