(මොහොමඩ් ආසික්)
මාතලේ ගලේවෙල ප්‍රදේශයේ සිට මහනුවර මනමාලියක් බැලීම සඳහා ගිය පිරිසක් රැගත් කැබ් රියක් අකුරණ නගරයේදී පිඟා ඔයට පෙරළීම නිසා අයකු මිය ගොස් තවත් 6 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙම කැබ් රිය අකුරණ නගරයේ නවතා තබා නැවත පණ ගැන්වීමේදි මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන ආකාරය අසල සිසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර අනතුරින් මියගොස් ඇත්තේ මාතලේයටවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
තුවාලකරුවන් අතර අවුරුදු එක හමාරක කුඩා දරුවකු සහ කාන්තාවන් දෙදෙනකුද වන බව පොලීසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මනාලියක් බලන්න යද්දී පිඟා ඔයට වැටී මරුට