IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනීමැරුම් හා දරුණු අපරාධ කළ 1231ක් මරණ දඬුවමට නියමව සිටියි


 
සුජිත් හේවාජුලිගේ
 
මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් 1231 දෙනෙකු මේ වන විට මරණීය දඬුවම නියමවී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.
 
මෙයින් 40 දෙනෙකු කාන්තාවන් බවද එම වාර්තාව කියයි.
 
මරණීය දඬුවම නියමවු මෙම පිරිසෙන් 879 දෙනෙකු ඒ තීන්දුවට විරුද්ධව අභියාචනා ඉදිරිපත්  කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
 
මේ අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 662ක් බව පවසන එම වාර්තාව ඉන් 128 දෙනෙකු ඒ තීන්දුවලට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කරයි.



අදහස් (0)

මිනීමැරුම් හා දරුණු අපරාධ කළ 1231ක් මරණ දඬුවමට නියමව සිටියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site