රොමේෂ් මධුෂංඛ
යාපනය, මනිපායි සංගරපිල්ලේ ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා (28) ඝාතනය කර ඇති බව මනිපායි පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 70 ක් වූ කන්දයියා නිලාදේවි නමැති කාන්තාවක එලෙස ඝාතනය කර ඇති බවටයි.
එම කාන්තාව ජිවත්වූ නිවස වෙත පැමිණි පිරිසක් කාන්තාවට තියුණු ආයුද වලින් පහර දී ඇති අතර තුවාල ලැබූ කාන්තාව නිවසේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
කලක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරන බව මණිපායි පොලීසිය කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනිපායි කාන්තාව මැරුවේ ඉඩම් ආරවුලකටදැයි සොයයි