IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මන්නාරමේ වෙළඳසැළක ගින්නක්

(රොමේෂ් මධුෂංඛ)

             

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (25) අලුයම ඇති වූ ගින්නකින් වෙළඳසැළට දැඩි හානි සිදුව ඇති බවට පේසාලෙයි පොලීසිය පවසයි.

වෙළඳසැල තුළ අද අලුයම් කාලයේ හදිසියේ ඇති වූ ගින්න දුටු ප්‍රදේශවාසියකු  ඒ බව පේසාලෙයි පොලීසියට දැනුම් දී ඇත.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් ගින්න නිවාදැමීමට පියවර ගත්ත ද ඒ වන විටත් ගින්නෙන් වෙළඳසැලේ තිබූ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ වී තිබිණි.

ගින්නෙන් වෙළඳසැලට වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වෙළඳසැලේ ඇති වූ විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.



අදහස් (0)

මන්නාරමේ වෙළඳසැළක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site