(තරංග ගුණරත්න)
වැලිගම නගර සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතිය හරහා වංචනිකව මුදල් ඉපයීම සම්බන්ධයෙන් නගර සභාවේ සේවකයකුගේ වැඩ අද (5) දින සිට තහනම් කළ බව වැලිගම නගර සභාවේ නගරාධිපති රේහාන් ජයවික්‍රම මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිගම නගර සභාවට අයත් කප්පරතොට පෙදෙසෙහි පිහිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මෙමගින් නගරයේ දෛනිකව එකතු වන කැළි කසළ වර්ගීකරණය කිරිමෙන් පසු කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. පසුව සහන මිලට අලෙවි කිරිමෙන් නගර සභාවේ අරමුදලට එකතු වන බව පැවසේ.
එහෙත් මෙම ව්‍යපෘතිය බාරකරුගේ මැදිහත් වීමෙන් වැලිගම නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව කැළි කසළ ටිපර් රථ ගණනක් දිනපතා ඇඹිලිපිටිය පෙදෙසෙහි සිට ගෙන එන කැළි කසළ වැලිගම නගර සභාවට අයත් කප්පරතොට කොම්පොස්ට් ව්‍යපෘතිය අංගනයට ගෙනවිත් දමන බවට වැලිගම නගරාධිපති වෙත පැමිණිලි ලැබී තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුදල් වංචාවකට වැලිගම නගර සභා සේවකයකුගේ වැඩ තහනම්