IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාදුරුඔය ජල මට්ටම බසී; ජලය නිකුත් කිරීම සීමාවෙයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මාදුරුඔය ජලාශයේ ජල මට්ටම සිග‍්‍රයෙන් පහළ බැසිමත් සමග මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වි ගොවිතැන සදහා ජලය නිකුත් කිරිම 50% දක්වා සිමා කිරිමට සිදුවන බව මහවැලි බී කලාපිය නේවාසික ව්‍යාපාර කළමණාකාර තුෂාර දන්තනාරායන මහතා පවසයි 

පවතින අඩු ජල මට්ටම යටතේ වී වගා කෙරෙන්නේ අක්කර 25000 ක පමණක් බවද දන්තනාරායන මහතා කියයි. 

මෙම තත්වය මත මහවැලි බී කලාපයේ වී වගාව සදහා නිකුත් කරන ජලයෙන් 40%ක් බෙත්ම ක‍්‍රමයට වි වගා කිරීමටත් ඉතිරි 10% අතිරේක භෝග වගා කිරිමටත් ගොවින්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා පවසයි.
ජලය නිකුත් කිරිම අපේ‍්‍රල් 20 වැනි දා සිදු කරන බවත් අගොස්තු 20 වැනි දා ජලය ලබාදිම අවසන් කරන බවත් දන්තනාරායන මහතා කියයි.



අදහස් (0)

මාදුරුඔය ජල මට්ටම බසී; ජලය නිකුත් කිරීම සීමාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site