(එම් .සුසිල් ප්‍රියන්ත)
මේවන විටත් පැතිර යමින් පවතින හදිසි ගින්නකින් අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමියේ අක්කර 15 වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ගොස් ඇතැයි පරිසරවේදීහු කියති.
තෙවැනි වරටත් මේ අභයභූමියේ ගින්න අද (28 ) රත්‍රී 7ට පමණ හට ගත් අතර එසේ හටගත් ගින්න නිවීමට කිසිදු බලධාරියකු පැමිණ නොමැත.
ගින්නෙන් එහි වෙසෙන සතා සිව්පාවා සහා වටිනා ඒක දේශික ශාක දැවී අළු වී ගොස් තිබේ.
අම්බලන්ගොඩ පොලීසිය මැදිහත්වී එය නිවා දැමීමට කටයුතු කළ ද නිවා දැමුණු ගින්න යලිත් අභයභූමියේ අද (28 ) රාත්‍රියේදී හටගත්තේය.

2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාදම්පාවිල අභය භූමියේ ගින්නක්