IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මැදගම-කොටකන්ද කඳුවැටිය අසල බොරළු කැපීමට විරෝධය පා උද්ඝෝෂණයක්

(ජුඩ් සමන්ත)

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම - කොටකන්ද නම්වූ හුදකලා කදුවැටිය සහ ඒ ආශ්‍රිතව ස්ථාන කීපයක බොරළු කැපීම සඳහා පතල් හා කැණීම් කාර්යංශය විසින් ලබා දී ඇති අවසරයට විරෝධය පාමින් උද්ඝෝෂණයක් අද (31) මැදගම දී  පැවැත්විණි.

මෙම විරෝධතාවය හේතුවෙන් මාදම්පේ සිට මැදගම හරහා විලත්තව සහ කාක්කපල්ලිය දක්වා යන වාහන පැන කීපයකට වෙනත් මාර්ග වලින් හරවා යැවීමට පොලීසිය කටයුතු කරන ලදි.

මැදගම අවට පිහිටි ගම්මාන කීපයක පදිංචි පවුල් 1800 ක් දෙනා සඳහා අවශ්‍යය පානීය ජලය ලබා ගැනීම සඳහා ඇති ජල පෝෂක ප්‍රදේශය කොටකන්ද බව ඔවුහු පැවසුහ.



අදහස් (0)

මැදගම-කොටකන්ද කඳුවැටිය අසල බොරළු කැපීමට විරෝධය පා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31413 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site