IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණයක් ඉල්ලා පදියතලාවේ විරෝධතාවයක්

(වසන්ත චන්ද්‍රපාල)

මැතිවරණයක් පවත්වා රටේ ජනමතය විමසන ලෙස ඉල්ලා පදියතලාව ප්‍රදේශයේ ජනතාව පදියතලාව නගරයේදී අද (28) විරෝධතාවක් පවත්වනු ලැබීය.

පදියතලාව ප්‍රාදේශීය සභාව අසලින් විරෝධතාවය ආරම්භ කළ අතර එය පදියතලාව නගරය දක්වා ගමන් කරනු ලැබීය.පදියතලාව බස් නැවතුම්පොළ අසලදී විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරතවූහ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක,නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී.වීරසිංහ සහ ටී.එම්.ජයසේන යන මහත්වරු මෙහිදී අදහස් දැක්වීය.

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලලන්ත සුමිත් සෙනවිරත්න මහතා ඇතුලු මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබීය.



අදහස් (0)

මැතිවරණයක් ඉල්ලා පදියතලාවේ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site