IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාතලේ නගරාධිපති තනතුරෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී අසුනට බෙරෙන්ජර්


(විරාජ් අබයසිරි)
 
මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජාප) එම තනතුරෙන් හා මන්ත්‍රී තනතුරින් ඉවත්කිරීම හේතුවෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා  ස්ටෙෆාන්  බෙරෙන්ජර් මහතා එක්සත් ජාතික පක්ෂය විසින් නම්කර තිබේ.
 
ස්ටෙෆාන් බෙරෙන්ජර් මහතා සිය මන්ත්‍රී තනතුරේ නීතීඥ ප්‍රසන්න ධර්මකිර්ති මහතා ඉදිරියේ අද(18) දිවුරුම්දුන්නේය.  
 
මාතලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ  සංවිධායිකා මානෙල් විජේරත්න මහත්මිය, එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කළමණාකරු රාජසිංහ මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී හිල්ටන් බෙරෙන්ජර් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට  සහභාගී වුහ. 
 



අදහස් (0)

මාතලේ නගරාධිපති තනතුරෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී අසුනට බෙරෙන්ජර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site