IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාතරත් සමෘද්ධියට ගැටුම්


(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද (16) මාතර නගරයට පැමිණ විරොධතාවක නිරත වූහ. 
මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට රැස් වු ඔවුහු විරෝධතා පාගමනින් මාතර ප්‍රධාන බස් නැවතුම් පොළවෙත පැමිණියහ.එහිදී විරෝධතාකරුවන් පිරිසක් මාතර කොලඹ ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයට පැවැත්වීමේදී උණුසුම්තත්වයක් ඇති විය.
මේ නිසා මාතර නගරය තුල දැඩි රථ වාහනතදබදයක් ඇති වු අතර පොලීසිය විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනයට ඉඩ කඩ සැලැස්වීය.
පසුව විරෝධතාකරුවන් පාගමනින්මාතර කොටුවේපිහිටි දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිටට ගොස් කෑ කෝ ගසමින් විරෝධතාවය දක්වන ලදි.
ඔවුන් බලහත්කාරයෙන් එම කාර්යාලයට ඇතුළුවීම වලක්වා ගැනීමසදහා ආරක්ෂක අංශය හා පොලීසිය එහි ගේට්ටු වසා දැමුවේය.



අදහස් (1)

මාතරත් සමෘද්ධියට ගැටුම්

athura Thursday, 17 August 2017 08:12 AM

ඉල්ලන්නේ සහනාධාරය හැබැයි පෝස්ටර් ගහන්න සල්ලි තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31435 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13706 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1050 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site