IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මත්පැන් වැටලීමකට ගිය පොලිසියට වෙඩි තැබු පුද්ගලයකු අත්අඩංගුවට

( රවින්ද්‍ර ලියනගේ )

දන්කොටුව පොලිස් වසමේ මැටිකොටුව ප්‍රදේශයේදි නිතිවිරෝධි මත්පැන් තොගයක් වැටලිමට ගිය පොලිස් නිළදාරින් දෙසට වෙඩි තැබු පුද්ගලයකු අද(01) සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මහා පරිමාණයෙන් නිති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු නිති විරෝධි මත්පැන් තොගයක් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත මහමග රැකවල්ලා ගෙන සිටි පොලිස් නිළධාරින් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥා කල විට පොලිස් නිළදාරින් දෙසට වෙඩි තබා තිබේ.

යතුරුපැදි කරු පලා යාමට උත්සහ කිරිමේදි පොලිස් නිළධාරින් ගිය මෝටර් රථයක් හරස් කර සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි.

වෙඩි තැබිමට යොදාගත් රිවෝල්වරයක්ද පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්වේ.



අදහස් (0)

මත්පැන් වැටලීමකට ගිය පොලිසියට වෙඩි තැබු පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site