(චමිල් රූපසිංහ)
ඇඳීරි නීතිය සමයේ අධික මිලට අලෙවි කිරිම සඳහා සඟවා තිබූ මත්පැන් බෝතල් 25 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව පල්ලකැලේ පොලිසිය පවසයි.
සැකකරු කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මෙම මත්පැන් පල්ලකැලේ පොලිසිය අසලම ස්ථානයක විකිණීමට සැලසුම් කර තිබියදී අත් අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය පවසයි.
පල්ලකැලේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
රුපියල් 350 ක් පමණ වටිනා මෙම මත්පැන් බෝතලයක් රුපියල් 750 කට අලෙවි කිරීම සඳහා මෙම සැකකරු කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන තුලදි තහවුරු වු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු හා මත්පැන් තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත පොලිසිය පැවසිය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2455
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්පැන් බෝතල් 25 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Raveendra Tuesday, 14 April 2020 09:13 AM
කොරෝනා වෛරසයෙන් තමන් මෙන්ම අනිකාද බේරෙන්නේ කෙසේද යන්න මෙම ජායාරූපයේ සිටින නිලධාරි/නිලධාරිනියන් සියලුම පුරවැසියන්ට මෙන්ම පොලිසියේ සියල්ලෝටම හෝ ආදර්ශයකි. ඔබලාට යහපතක්ම වේවා !!!