(දයාරත්න ඇඹෝගම)
නල්ලංචිය වැව් තාවුල්ලේ දී අඹ යහලුවන් දෙදෙනෙකු එක්ව මත්පැන් පානය කිරිමෙන් පසුව එක් පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මණයට පත්ව ඇත්තේ නල්ලංචියේ පදිංචිව සිටි වාසල මුදියන්සේලාගේ වසන්ත කුමාර වාසල (55) නැමති පුද්ගලයෙකි.
නල්ලංචියේම පදිංචි මියගිය අයත් අනෙක් පුද්ගලයා නල්ලංචියේ වැව් තාවුල්ලේ මත්පැන් පානය කර වැව් තාවුල්ලේම නිදා ගෙන ඇති බවත් උදෑසන අවදිව බලද්දි එක් මිතුරෙකු මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.
මියගිය අයත් අනෙක් පුද්ගලයාත් ළමා වියේ සිට දැඩි මිතුරන් ලෙස එක්ව ජිවත්වු අයෙකි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් පානය කළ අයෙක් මරුට