(ක.ග.කරුණාරත්න)
වෙසක් සතියේ මහජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ මත්පැන් මිලි ලීටර් 44,250 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලොන්නරුව,ජයන්තිපුර,තඹලවැව ඉස්මත්තේදී අද (07) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙම හොර මත්පැන් තොගය හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර යන ප‍්‍රදේශවල අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරවන් ජයන්තිපුර සහ තඹලවැව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට