(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කුඩු කිලෝ 150 ක්, පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පෑලියගොඩ දිසා අපරාධ ඒකකය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මත්කුඩු-පිස්තෝල සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
Mahee Thursday, 30 January 2020 04:55 AM
බුදු අම්මෝ, පාකිස්තානේ ප්‍රධාන ශාඛාවක්නේ මෙතන තිබිලා තියෙන්නේ. ඒ වුනාට මීට පස්සේ මේ පුවතේ ඊලග කොටස අපට කවදාවත් අහන්න නොලැබෙන එක ගැන දුකයි. කේස් එක ඔතනින්ම වැළලී යන බව තමයි අපේ අත්දැකීම.