නිශාන්ත කුමාර සහ කේ.ඩී. රත්න
මඩොල්සිම වතුයාය හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් මඩොල්සිම ඌව කැලේ වතුයායේ ලයින් කාමර 6 කට අයත් නිවාස 35 කට පමණ හානි සිදුව ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.
වතුයාය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එහි නිවාසවල වහළවල් ගැලවී ගොස් ඇති අතර ඒවායේ පදිංචි 200-250ක් පමණ පිරිසකට සුළගින් හානි සිදුවී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ලුණුගල ප්‍රාදේශීය , ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ ඒකකය හා මඩොල්සිම පොලීසිය විපතට පත් ජනතාව සඳහා මේ වනවිටත් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද මඩොල්සිම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතා පැවැසීය .
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩොල්සිම සුළඟකින් නිවාස 35 කට හානි