IMG-LOGO

මඩොල්සිම පොලිසියේ 18 කට කොරෝනා

(ප්‍රසාද් රුක්මල් )

මඩොල්සිම පොලිසියේ පොලිස් නිලධාරීන් 18කට සහ පොලිසියේ කම්කරුවකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ අද (25) තහවුරු කළේය.

මොවුන්ගේ ආශ්‍රීතයන් ලෙස හදුනාගත් මඩොල්සිම පොලිසියේ  පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් 35 ක් මේ වනවිටත්  නිරෝධනයට ලක් කර සිටින බවද සෞඛ්‍ය බළධාරීන් කීහ .

කෝවිඩ් ආසාදිත පිරිස අතර පොලිස් සැරයන්වරයකු  ,පොලිස් කොස්තාපල් රියදුරෙකු ,පොලිස් කොස්තාපල්වරුන් 16ක්සමඟ පොලිසියේ කම්කරුවකු සේවකයකු සිටින බව සෞඛ්‍ය අංශ සදහන් කළේය .

මෙම කෝවිඩ් ආසාදිත පොලිස් නිළධාරින්ගේ කොටසක්  බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් ,සෙසු නිලධාරීන් ඒ ,ඒ, ප්‍රදේශ වල කෝවිඩ් ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය බළධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියහ .

නිරෝධනයට ලක් කර සිටින මඩොල්සිම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිළ නිවසේ සහ සෙසු පිරිස සිය නිවෙස් වල නිරෝධනයට ලක් කර සිටිති .

 



අදහස් (0)

මඩොල්සිම පොලිසියේ 18 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 76 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site