IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මඩකලපුවේ හොරට වෙළඳාම් කළ 15ක් අත්අඩංගුවට

(ජවුෆර්කාන්)

මඩකලපුවේ නීති විරෝධී ව්‍යාපාරවල යෙදුණු බව කියන වෙළඳුන් 15 දෙනකු අත් අඩංගුවට ගත් බව මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඒ.එල්.නෞසාත් මහතා පැවසීය.
වෙළඳසල් 110 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව දිස්ත්‍රික් මිණුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැටලීම් සිදු කර පරීක්ෂා කරන ලද අතර ව්‍යාජ මිනුම් කිරුම් ඒකක භාවිතා කිරිම නීති විරෝධී ලෙස මුද්‍රා නොතබන ලද  කිරුම් මිනුම් උපකරණ වලින් වෙළඳාම් කිරීම ඇතුළු නොයෙකුත් නීති විරෝධී ක්‍රියා මත ඔවුන් අත් අඩංගුවට ගෙන  නඩු පවරනු ලැබ සිටිති.



අදහස් (0)

මඩකලපුවේ හොරට වෙළඳාම් කළ 15ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site