ජවුෆර් ඛාන්
මඩකලපුවේ මහ මුහුද කැළඹී ඇති හෙයින් ධීවරයින්ට මුහුදු නොයන්නැයි දිසා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නව කාත්තාන්කුඩි, ඒත්තුකාල්, පාලමුනෛ, පුනොච්චිමුනෛ, පුන්නෙයිකුඩා, වාකරේ ඇතුළු ප්‍රදේශවල ධීවරයන්ට මුහුදු නොයන ලෙස අනතුරු අඟවා තිබේ.
මුහුද රළු වීමෙන් ධීවරයින්ගේ යාත්‍රා සහ බෝට්ටු වෙරලේ සිට ඈතට වන්නට නවතා ඇත.
මෙම දිසාවේ පවුල් 23,000ක් ධීවර රැකියාවේ නිරත වන බව ධීවර දෙපාර්තමේන්තුවේ දිසා නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් කුරූස් මහතා පැවසීය
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මඩකලපුවේ මුහුද රළුවෙයි