(ටී. එල්. ජව්ෆර්කාන්)
නින්දවූර්හි රාජ්‍ය සේවිකාවකට රාජකාරි වේලාවේදී පහරදීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්ක කාන්තා එකමුතුවේ සාමාජිකාවෝ කල්ලඩි ප්‍රදේශයේදී අද(06) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම උද්ඝෝෂණයට මඩකලපුව මහ නගර සභා මන්ත්‍රීනි සෙල්වී මනෝකරන් මහත්මිය ඇතුළු කාන්තාවෝ පිරිසක් සහභාගී වූහ.
අම්පාර කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය 01 වැනි දින නින්දවූර් ගොවිජන සංවර්ධන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන රාජ්‍ය සේවිකාවකට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මඩකලපුවේ කාන්තාවෝ වීදි බසිති