IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මොට ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කරලා


(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසකදී මොට ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(10) සොයාගත්බව ගාල්ල පොලිසිය පවසයි.
 
එම පුද්ගලයා අවිවාහකයකු බවද, ඥාති නිවසක පිටුපස කොටසේ කාමරයක පදිංචිව සිට ඇති බවද, අද උදෑසන නිවැසියන් මළ සිරුර දැක පොලිසියට දන්වා ඇති බවද පොලිසි කියයි.
 
එම පුද්ගලයාගේ කටේ රෙදිපාන්කඩ ඔබා මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවද පොලිසිය පවසයි.
 
ඊයේ (09) රාත්‍රියේ ඔහු මිය ගොස් ඇතැයි පරීක්ෂණ අනුව පැහැදිලි වන බව පොලිසිය පවසයි.
 
මෙම සිද්ධියට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මොට ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32470 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14971 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site