(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු බදුල්ල තල්දෙණ ශ්‍රී බෝධි විහාරස්ථානය ඉදිරිපිට සවිකර තිබූ පින්කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි බදුල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මේ පුද්ගලයා මෝටර් රථයෙන් බැස පින්කැටය කඩා මුදල් පැහැරගෙන එම රථයෙන්ම පිටත්ව යන අයුරු විහාරස්ථාන භූමියේ සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්වී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මෙම සොරකම පිළිබඳ සිදුකෙරෙන පරීක්‍ෂණවලට බදුල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ ‘ඩස්ටි’ගේ සහාය ද ලබාගෙන ඇත. පොලිස් නිල සුනඛ ‘ඩස්ටි’ මෙහෙයවා ඇත්තේ පොලිස් කොස්තාපල් ප්‍රියන්ත කුමාර (23691) මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රියකින් ඇවිත් පන්සලේ පින් කැටය කඩලා