IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මෝටර් රථ අනතුරින් පොලිස් නිලධාරියා මරුට

( දියතලාව - ඩී.කේ.රත්න )

(ඡායාරූප - ලුණුගල ප්‍රසන්න පද්මසිරි)


බදුල්ල නගරයේ ප්‍රධාන වටරවුමේ ආලෝක සංඥාා පුවරුවේ ඇති කොන්ක්‍රීට් කණුවක අද (8) හවස 5.30 ට පමණ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පොලිස් නිළධාරියෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි.

නුවරඑළිය පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින හාලිඇල ගලඋඩ වාසනාගම ප්‍රදේශයේ පදිංචි මංගල ජනිත් කුමාර නැමති පොලිස් නිලධාරියෙකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙම පොලිස් නිළධාරිවරයා ඇතුලු පිරිස මංගල උත්සවයකට සහභාගී වී නැවත සිය නිවෙස් කරා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රධාන වටරවුමේ ආලෝක සංඥාා සවි කර ඇති කොන්ක්‍රීට් කණුවක හැපීම නිසා මෙම අනතුර සිදුවී ඇත.

බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

මෝටර් රථ අනතුරින් පොලිස් නිලධාරියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31969 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site