IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෝටර් රථය රේල් බසයක ගැටෙයි

(කේ බුද්ධික කුමාරසිරි)
 
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක වැවහේන පාර ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයෙන් යාමට තැත්කල මෝටර් රථයක් පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ රේල් බසයක ගැටිමෙන් අද (20) සවස සිදු වූ අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදු ව තිබුණි.
 
එම දුම්රිය හරස් මාර්ගයේ සේවයේ නිරතව සිටි මුරකරු ශරීර අවශ්‍යතාවයක් සදහා අසල නිවසකට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මීපේ පොලිසිය පවසයි.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් නොමැත  මීපේ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

මෝටර් රථය රේල් බසයක ගැටෙයි

ධම්ම Friday, 20 October 2017 03:26 PM

වැදගත් වාහනයක් පාවිච්චි කරනකොට වැදගත් විදියට පදවන්න ඕනෑ.

:       3       32

nimal Sunday, 22 October 2017 09:40 PM

එක අතකට ඔවැනි පුද්ගලයින් හට ඔහොම විය යුතුයි , මොකද ඔය කට්ටිය රේල් පාරේ නොවෙයි මහා පාරක ගියත් ඔය අයට මාර තදියමක් තියෙන්නේ , ඔය කට්ටිය හිතන්නේ එයාල විතරයි වාහන පදවන්නේ, එයාලට විතරයි පර අයිති කියල නොමැරී බේරී අන් අයටත් පාඩමක් උගන්වපු එකට ගොඩක් පින් .

:       8       1

uddika Wednesday, 08 November 2017 02:39 AM

අනාරක්ෂිත දුම්රිය හරස් මගකදී අනුගමනය කල යුතු නිතී රියදුරන් අනුගමනය කරන්නේ නැති නිසා තමා මේ අනතුරුවලට හේතුව. එක දුම්රිය දෙපාර්තමේන්තුව වග කියන්න ඕන නැහැ. දෙවැනි කාරණය තමා ඇමතිවරු යන වාහන, බස්, ත්‍රී වීල් සහ බයිසිකල් වලට තියෙන හදිසිය මේ වාහනවල නැහැ. මොකද මේක හයිබ්‍රිඩ් එකක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site