IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මෝටර් රථයක් සමඟ කතක් බොල්ගොඩ ගඟට වැටී මිය යාමේ සිද්ධියට මෝටර් රථ රියැදුරුට ඇප

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

පානදුර හිරණ  පාලම අසල බොල්ගොඩ ගඟට මෝටර් රථයක් වැටීමෙන් ඒ  තුළ සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු අද (12) පානදුර අධිකරණය ඉදිරිපත් කිරීමෙන්  පසු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ කළුතර උතුර විලේගොඩ පදිංචි මොහොට්ටිගේ දිලිප් උපේන්ද්‍ර පෙරේරා යන අයයි.

රුපියල් 50,000 ක ශරීර ඇප හා රුපියල් 50,000 ක පුද්ගලික ඇප මත සැකකරු මුදා හැරිණි.

දණ්ඩ නීති සංග්‍රහයෙහි  272 හා හා 297 වගන්තිය යටතේ නොසැලකිලිමත් ක්‍රියාවක් කර මරණයක් සිදු කිරීම චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නඩුව ලබන මස හත් වැනි දිනට යළි කැඳවීමට නියමිතයි .



අදහස් (1)

මෝටර් රථයක් සමඟ කතක් බොල්ගොඩ ගඟට වැටී මිය යාමේ සිද්ධියට මෝටර් රථ රියැදුරුට ඇප

nilantha Saturday, 13 June 2020 03:21 AM

හරි විස්තරයක් කියලා නෑ. ඒත් මේක අහම්බෙන් වුනා. නොසැලකිල්ලක් වෙන්න බැහැ. බොහෝවිට සැකකටයුතු මරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site