IMG-LOGO

මෝටර් රථයක් ගින්නකින් විනාශ වෙයි


(පුත්තලම - එච්.චන්දන)

පුත්තලම පරණ  අනුරාධපුර මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක් පිටුපස නවතා තිබූ ලක්ෂ 70 ක් පමණ  වටිනා නවීන මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පුත්තලම පොලිසිය කියයි.

මෙම මෝටර් රථයේ හිමිකරුවන් නිවසේ නොමැති අවස්ථාවේ අද (25) අළුයම 1.30ට පමණ ගිනිගෙන ඇති අතර අසල නිවසක අය දැක මේ පිළිබඳව මෝටර් රථයේ හිමි කරුවන්ට හා පොලිසියට දැනුවත් කර තිබේ.

කුලී පදනම මත කාර් රථ ලබාදෙන ස්ථානයක් වන මෙම ස්ථානයේ මෝටර් රථ කිහිපයක් නවතා තිබෙන අතර සිද්ධිය වූ අවස්ථාවේ මෙම  රථය පමණක් තිබී ඇත.

 මෙම කිසියම් කඩාකප්පල් ක්‍රියාවක්ද, නැත්නම් කාර්මික දෝෂයක් නිසා මෙම ගිනිගැනීම සිදුවූයේද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

මෝටර් රථයක් ගින්නකින් විනාශ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site