IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මගී භාණ්ඩ යයි අඟවා කෝටි එකහමාරක මත්කුඩු - මත්පැන් ගෙනෙයි

 

 

මහින්ද නිශ්ශංක

 

පාවිච්චි කරන ලද මගී භාණ්ඩ ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස එවන ලද පාර්සල් දෙකක තිබි හෂීස් කිලෝ 2 ග්‍රෑම් 945 ක්, කුෂ් නැමති ගංජා කිලෝ 2 ක් , විස්කි බෝතල් 220 ක් , වයින් බෝතල් 225 ක් හා බීර කෑන් 100 රේගු මගී භාණ්ඩ ශීක්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයෙදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂක හා රේගු  මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක කීය.

මේ සම්බන්ධව ඉතාලියේ සිටි මගී භාණ්ඩ පාර්සල් මෙරටට එවන ලද සමාගමේ ශ්‍රී  ලංකා නියෝජිත හා වාප්පු ලිපිකරු රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (1)

මගී භාණ්ඩ යයි අඟවා කෝටි එකහමාරක මත්කුඩු - මත්පැන් ගෙනෙයි

පිටිගල මිලානෝ Thursday, 05 July 2018 02:19 PM

ලංකාවේ ඉන්න අය මෙන්ම ඉතාලියෙන් බඩු එවන කෙනාද අල්ලන්න. ඒ අය තමයි වැඩි මිලක් ගෙන මත් පැන් බෝතල් යවන්න මිනිසුන්ව උනන්දු කරන්නේ. මේ අය බඩු යවන අතරේම මිනිසුන්ගේ බඩුත් හොරකම් කරලා රේගු නිලධාරින් ගත්තා කියා කියනවා. දශක ගණනක් සාමාන්‍ය ලෙස සිදුවූ මෙම වංචාව දැන්ද ඇල්ලුවේ? පුදුම ලෙස අවංක රෙගු නිලධාරි තමයි ලංකාවේ ඉන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site