IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මක්කම වන්දනාව නොමිලේ

සෞදි අරාබියේ දමාම් ඉස්ලාමිය කැඳවීමේ හා මග පෙන්වීමේ මධ්‍යස්ථානය රාමසාන් මාසය පුරා සතියකට 500 දෙනෙකු බැගින් බස් රථ 10 ක් දමාම් සිට උම්රා වන්දනාව සදහා පිටත් කර යවන බව එම ආයතනයේ ශ්‍රී ලංකාව සහ තමිල් නාඩු බැතිමතුන් සදහා මගපෙන්වීමේ කටයුතු කරන ශ්‍රී ලාංකික මව්ලවි මොහොමඩ් රිස්වාන් මහතා පවසයි.
අයි ඩී ජී සී ආයතනය මගින් රාමසාන් මාසය පුරාම විවිධ රටවලට අයත් ඉස්ලාම් වන්දනාකරුවන් දසදහස් ගණනකට  කිසිදු අයකිරීමකින් තොරව ආහාර නවාතැන් ඇතුළු සියලුම වියහියදම් දරමින් මෙම සත්කාරය කරන බවයි.

 උම්රා වන්දනාව සදහා දමාම් සිට මක්කම කාභා දක්වා කිලෝමීටර් 1400 දුරක් ගෙවා ගමන් කළ යුතුය.

llith2 lalith-4 lalith1

 

 



අදහස් (0)

මක්කම වන්දනාව නොමිලේ

අශාන් ලහිරු Tuesday, 23 September 2014 02:58 PM

හොද අදහසක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30766 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12786 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site