(රංජිත් රාජපක්ෂ)
භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප‍්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැම් කි‍්‍රයාකාරකම්වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණී.
අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජා මහතා විසින් මෙම විරෝධතා ව්‍යපාරය අද (25) ආරම්භ කළ අතර මෙම විරෝධතාවය මගින් භික්ෂුන් වහන්සේලාට සිදුකරන අවමන් නතර කරන ලෙසට ජනාධිපතිවරයාට මැදිහත්වන ලෙස බලකරමින් තැපැල් පත් යොමු කිරිමක්ද සිදුවේ.


2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භික්ෂූන්ට අවමන් නොකරන්නැයි උද්ඝෝෂණයක්
Asanka Monday, 25 September 2017 07:00 AM
අටලෝ දහමෙහි නොසැලෙන නිවැරදි භික්ෂූන්ට අවමන් වෙන්නේ නැහැ. අවමන් කියන්නෙත් අටලෝ දහමෙහි එන දෙයක්. මොකටද කවුරුවත් සිවුරේ එල්ලිලා ලකුණු දාගන්න මේවගේ වැඩසටහන් කරන්නේ ....මිනිස්සු හැමෝම නුගත් මෝඩයෝ නොවේ...
ලුම්බිණි Monday, 25 September 2017 07:31 AM
කහ පාට සිවුරක් ඇඳ හිස බූ ගා ගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතරත් ලොකු වෙනසක් තිබෙන බවත් අප දන ගත යුතුයි.
rohan Monday, 25 September 2017 10:21 AM
අනේ හාමුදුරුවනේ ඔබ වන්සේලා දේශපාලඥයන්ට කඩේ ගිය නිසා තමයි මෙවැනි අපවාද අහන්න උනේ .මෙනිෂා බුදුදහම ආරක්ෂා කරගන හිටිය ගමේ පන්සල් වල හාමුදුරුවන්ට ලොකුම අසාධාරණය උනේ....මේවට වග කියන්න ඕන සංවිධාන හදාගත් මාධ්‍යය ඉදිරියේ කෑගහන හමුදුරුවෝ.
jaya Monday, 25 September 2017 10:48 AM
මට තිබෙන ගැටලුව භික්ෂුව නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද කියලා? බුදු දහමේ හදුන්වා දෙන පරමාදර්ශී භික්ෂුව හා වර්තමාන සමාජය තුළ ජිවත්වන භික්ෂුව අතර ක්‍රියාකාරකම් වල ඉතා පරස්පර බවක් තිබෙනවා.
shan saudi Monday, 25 September 2017 11:30 AM
ඊට කලින් සාසනේට හා බුදුදහමට අවමන් නොවන ලෙස සංඝයා වහන්සේලා හැසිරිය යුතුය.. ඔවුන් එසේ හැසිරෙන විට ජනතාවගෙන් ලැබෙන අවමානය කිසි කලෙක නතර කල නොහැක. මේ අප ඉන්නේ රාජ යුගයේ නොවේ.... 21 ව සියවසේ පළමුව වැරදි කර උන් නිවැරදි විය යුතුය.... දෙවනුව ඉබේම අවමන් කරන උන් නිහඩ වෙනු ඇත.... රට ජාතිය ජනතාව යහ මගට ගන්න ඉන්න සඟරුවන හොරුන් රකින්න උන්ට කඩේ යන්න ගත කල දායකය උඩ බලා සිටි කාලය අවසන්ව ඇත. දර්මය රකින්නා දර්මයේ හැසිරිය යුතුය ඔවුන් එසේ නොකරන විට දායකයට සංඝයා වහන්සේලා පාලනය කිරීමට සිදුවනු ඇත.
අනුර පැස්කුවල් Tuesday, 26 September 2017 05:08 AM
100% එකඟයි. “ශාසනේට වින කටින චීවරධාරීන් එලවා දමන්න“ යයි කියා උද්ඝෝෂණ ඇරඹිය යුතු කාලය පැමිණ ඇත. අද හාමුදුරුවරුන්ගේ මුඛයෙන් පිටවන්නේ දහම් සිසිල නොව ද්වේශයේ ගින්දරයි. මෙය නොතේරෙන පිරිසකගෙන් මේ රට පිරී තිබීම ලොකුම අවාසනාවයි.
dhammaTuesday, 26 September 2017 05:26 AM
ඔව්..... පිටිදුවේ කියන චීවරධාරියාත් සසුනෙන් පන්නා දැමිය යුතුයි. ඔහු ශාසන විරෝධී ක්‍රියා බොහෝමයක් සිදු කරනවා....
රුචිර Thursday, 28 September 2017 08:01 AM
ඔබතුමන්ට පුලුවන්නම් අරිහත් සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ එක ධර්ම දේශනාවක් අහන්න ඇත්තෙන්ම සිතට ලොකු සැනසීමක් ගෙනදෙයි. කවුරුවත් කිව්ව දෙයක් නෙමෙයි තමන්ම අහන්න. (මාධ්‍ය පාලකයිනි පුලුවන්නම් හරි දෙයක් පෙන්නන්න/ කියන්න. කවුරු ගල් ගැහුවත් නියම බුද්ධ වචනය අසා දැන ගන්න)
dhamneth Tuesday, 26 September 2017 10:58 AM
සිල්වත් හාමුදුරුවරුන්ට කිසිවෙක් අපහාස කරන්නේ නැහැ.