(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 14කට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
රැඳවියන් 48කට සිදු කරන ලද පී.සි.ආර්.පරික්ෂණවලදි මෙම 14 දෙනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇත
ප්‍රතිකාර සඳහා ඔවුන් කන්දකාඩු පතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතය.
මේ වනවිට බූස්ස බන්ධනාගාරයෙන් වාර්තාවි ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 160 ඉක්මවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd