
(එම්. සුසිල් ප්‍රියන්ත)
බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නව ලේඛකාධිකාරී ලෙස බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති, බලපිටිය සාමනේර ආකල්ප භික්ෂු මධ්‍යස්ථානාධිපති ගාලු දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියෝ පිට පිට දෙවැනි වරටත් නිතරගයෙන්ම තේරී පත්වූහ.
මේ නිලවරණය බලපිටිය ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්. අනුරාධී මහත්මියගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පසුගිය වසරේද (2020) වසරේද බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරට පත්වූයේද විමලවාස තිස්ස හිමියෝය. එම වසරේදීද උන්වහන්සේ එම තනතුරට පත්වූයේ නිතරගයෙනි.
බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සිසුන් සඳහා දහම් සිසු දක්ෂතා ඇගයීමක් හදුන්වාදීම ඇතුළු සිය බල මණ්ඩලයේ දහම් පාසල් දියුණු කිරීමට ගෙන තිබූ පියවරවල් නිසා විමලවාස තිස්ස හිමියන් මෙවරද ලේඛකාධිකාරී තනතුරට නිතරගයෙන් පත් කිරීමට තමන් පියවර ගත් බව මේ නිලවරණයට සහභාගීවූ දහම් පාසල් ප්‍රධානීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමි බලපිටිය උතුර නව ලේඛකාධිකාරී තනතුරට