(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම හතපැලෑන ප්‍රදේශයේ දී අද (10) අලුයම පෞද්ගලික බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
පෞද්ගලික බස් රථය මාතර සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබි ඇති අතර ත්‍රි රෝද රථය අහංගම දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මිදිගම හා වැලිගම ප්‍රදේශයේ වයස අවුරුදු 25ක් 20ක් වන තරුණයින් දෙදෙනෙකි. මොවුන් හබරාදුව ප්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනයක් නරඹා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බස් - යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට